දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න.

 


2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.


මඩකලපුව දෙවැනි මනාපය 


සජිත් ප්‍රේමදාස - 7,191

අනුර කුමාර දිසානායක - 4,467

.................................

හම්බන්තොට දෙවැනි මනාපය 


සජිත් ප්‍රේමදාස - 3,093

අනුර කුමාර දිසානායක - 1,763

.................................

ගාල්ල දෙවැනි මනාපය 


සජිත් ප්‍රේමදාස - 5,828

අනුර කුමාර දිසානායක - 4,714

.................................

කෑගල්ල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 4,314

අනුර කුමාර දිසානායක - 3,869

...............................

කළුතර දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 8517

අනුර කුමාර දිසානායක - 6135

.......................

මොනරාගල දෙවැනි මනාපය


සජිත් ප්‍රේමදාස - 1,820

අනුර කුමාර දිසානායක - 1,395


ඒ අනුව දිස්ත්‍රික්කයේ මුළු ප්‍රතිඵලය මෙසේ විය...


අනුර කුමාර දිසානායක - 141,664

සජිත් ප්‍රේමදාස - 136,058


Post a Comment

0 Comments