ජෝ රූට්, සංගක්කාරගේ තැන ගැනීමට සූදානම්...

 


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ලෝර්ඩ්ස් හීදී පැවැත්වෙනවා.

මෙම ටෙස්ට් තරගාවලියේදී ජෝ රූට් දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙන ආකාරය දැක ගැනීමට හැකි වුණා.

මේ වන විට ටෙස්ට් ලකුණු 12377ක් ලබාගෙන සිටින ඔහු තවත් ලකුණු 24ක් ලබා ගත හොත් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ තැන පසු කර යෑමට හැකියාව ලැබෙනවා.

කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 12400ක් ලබාගෙන තිබෙනවා.

කුමාර් සංගක්කාර රැඳී සිටින්නේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ 6 වැනි තැනයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments