තෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.

 


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ඒ සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය නම්කර නැත.

ඔහු වෙනුවට කණ්ඩායම ට විශ්ව ප්‍රනාන්දු ව කැඳවා තිබේ.

එසේම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ව කණ්ඩායම ට නම්කර තිබේ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments