ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
වාර්තා වන අන්දමින් මෙම කටයුත්ත සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ එම දෙපාර්ශවය සමඟම කටයුතු කරමින් සිටින ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් කිහිපදෙනෙක්.
ඊට හේතු වී ඇත්තේ මෙම ජනාධිපතිවරණයේදී කිසිවෙකුට 50% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇති බව සමීක්ෂණ ගණනාවකින් හෙළිව තිබීමයි.
තවත් පුවත් :
0 Comments