රාජස්ථාන රෝයල් කණ්ඩායමේ පුහුණුකාර දූරය සම්බන්ධව විවිධාකාර කතාබහ ඇති වුණා.
බොහෝ දෙනා මත පළ කලේ එම කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කරනු ඇති බවටයි.
මීට පෙර ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර දූරය හෙබ වූවා.
20-20 ලෝක කුසලානය ඉන්දියාව දිනාගත්තායින් පසුව රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රධාන පුහුණුකාර දූරයෙන් ඉවත් වුණේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමත් සමගයි.
ඉන් පසුවයි රාජස්ථාන් කණ්ඩායමේ පුහුණුකාර දූරයට ඔහු කැඳවනු ලැබුවේ.
ඒ කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ පුහුණුකාර දූරයෙන් ඉවත් කෙරුණා.
මේ සමගම වාර්තා වෙන්නේ නිල වශයෙන් රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පුහුණුකාර දූරයට පත් කර ඇති බවටයි.
තවත් පුවත්:
- ඇමති චාමර සම්පත් පොලිසියට පැන අත්අඩංගුවේ සිටි 34ක් අරන් යයි..
- සජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…
0 Comments