නව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත…

 


නව ආරක්ෂක ලේකම් වශයෙන් එයා වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

තවත් පුවත් : 


Post a Comment

0 Comments