නුවර සජබ නුවර රැළියට ගිය අටක් රෝහලේ: පොලිසියේ හයක් ඒ අතර.


සමගි ජන සන්ධානයේ මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවැත්වෙන රැළිය ආරම්භ වීමට පෙර දැල්වූ රතිඤ්ඤා හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ති‌බෙනවා.

ඒ අතර පොලිසි නිලධාරින් හය දෙනෙකු සිටින බව සඳහන්.

මෙම රැළියට ආරම්භ වීමට පෙර ආධාරකරුවන් විසින් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වා ඇති බටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් සුළු තුවාල ලැබූ පොලිස් නිලධාරින් හය දෙනා ඇතුළු සිවිල් පුද්ගලයින් දෙදෙනකු මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තවත් පුවත් : 


Post a Comment

0 Comments