තලතා රනිල්ගේ වේදිකාවට ගොඩවෙයි.


ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය කටයුතු කර තිබෙනවා.

ඒ, වැලිමඩ ප්‍රදේශයේ පැවැත්වෙන ‘පුළුවන් ශ්‍රී ලංකා’ මැතිවරණ රැළියට එක්වෙමින්.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තලතා අතුකෝරාල මහත්මිය පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දෙකඩවී තිබීමේ වාසිය වෙනත් පක්ෂවලට හිමිවන බවට පවසමින්.

තවත් පුවත් : 


Post a Comment

0 Comments