2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) උදෑසන පිටත්ව ගියා.
මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඔක්තෝම්බර් 3 වැනිදා පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි.
SL Squad:
Sri Lanka: Chamari Athapaththu (c), Anushka Sanjeewani, Harshitha Samarawickrama, Nilakshika de Silva, Inoka Ranaweera, Hasini Perera, Kavisha Dilhari, Sachini Nisansala, Vishmi Gunaratne, Udeshika Prabodhani, Achini Kulasuriya, Sugandika Kumari, Inoshi Priyadharshani, Shashini Gimhani, Ama Kanchana.
තවත් පුවත් :
0 Comments