"දරුවන් වෙනුවෙන් ගත යුතු හොඳ ම තීරණය ගන්න අපි කැපවෙනවා"
ආන්දෝලනාත්මක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එම ප්‍රශ්න පත්‍රය පිට වී ඇති බවට තොරතුරු මත දෙමාපියන්ටත් දරුවන්ටත් ඒ පිළිබඳව සැකයක් මතුව ඇති බව ඇය සඳහන් කළේ ය.
මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමටත් ගත යුතු ක්‍රියාමාර්ග කවරේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරිම සදහා අග්‍රාමාත්‍යවරිය අද(28) අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගොස් තිබෙනවා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යාංශයෙ නිළධාරීන් සමග ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සසාකච්ඡා කර ඇත.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මෙවැන්නකී,
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
0 Comments