රන්ජන් රාමනායකගෙන් නව දේශපාලන පක්ෂයක්.

 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් නව පක්ෂයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අද (09) කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක මහතා මෙම නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදු කළා.

මෙම පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්ව ඇති අතර , ඊට පෙර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments