හිටපු පාර්වාලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා නායකත්වය ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සර්වජන බල සන්ධානයෙන් ඉවත්වී මහමැතිවරණය සදහා තනිව තම පක්ෂයෙන් තරග කිර්ර්මට තීරණය කර ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.
එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මේවනවිට මහින්දගේ සැලුන්දොර දිලිත් ජයවීර සවිකරගෙන සිටින බවයි.
එමෙන්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔව්න් වැඩිදුරටත් කියාසිටින්නේ අප පක්ෂය මෙවර මහා මැතිවරණයේදී මාලිමා රජයක් ජයග්‍රහණය කරවීම සදහා ජනතාව සමග එක්ව, පුර්ණ සහය දක්වා දක්ෂිණාංශික බලවේග වලට එරෙහිව මැතිවරණ බිමේ සටන් වදින බවයි.
එම නිවේදනය පහතින්.
තවත් පුවත් :
0 Comments