ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද තංගල්ල නගරයේ පස්වරු 4.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට සහාය ලබාදීම සඳහා එම පක්‍ෂය විසින් දිවයින පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
මීළග රැස්වීම කටුනායකදී හා හෝමාගම නගරයේදී හෙට(20) දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ .
තවත් පුවත් :
- නවසීලන්තය හා දකුණු අප්රිකාව T20 ලෝක කුසලාන අවසන් සටනට.
- ඇමති විජිතගෙන් Call එකක් එනකම් බලාගෙන ඉන්න උදය ගම්මන්පිල..
0 Comments