ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම සාමාන්‍ය හිමි ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත්ව තිබෙනවා.
ඒ අනුව, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමිනුයි ඔහු මෙසේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන්නේ.
තවත් පුවත් :
- අපිව විස්වාස කරපු දේශපාලන කදවුර රැක ගන්න අවශ්‍යයි..
- රජයට පාඩු සිදු වෙන මේ වගේ දේවල් බෑ.. ගත්ත තීරණය මෙන්න..
0 Comments