අලුත් ආණ්ඩුවේ පළමු පෝලිම සැදේ..


කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් සදහා අයදුම්පත් ලබා ගැනීමට ජනතාව දීර්ඝ පෝලිම්වල පසුගිය දින කිහිපයේ රැදී සිටියහ.

ඒ කන්තලේ ඉඩම් ලේකම් කාර්යාල ඉදිරිපිටයි.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් අක්කර 11,000ක් පමණ ජනතාවට ලබා දෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments