අශේන් මහ මැතිවරණයට.. ගෑස් සිලින්ඩරයෙන් කොළඹට..


ජනප්‍රිය You Tube නිර්මාණකරුවෙකු හා සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිරීමට නියමිතව තිබේ.

ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් කටයුතු කළේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments