අපේක්ෂකයින් 09 අත්තඩංගුවට…


පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිති උල්ලංඝනය කල අපේක්ෂකයන් 09 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

ආධාරකරුවන් 325 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 313ක් ලැබී තිබේ.

ඉන් පැමිණිලි 51 අපරාධ ගණයට ගැනෙන බව පොලිසිය පවසයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments