ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි..


නව රජයේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අද මැණික් හා ස්වරණාභරන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

ඒ අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු ඉහල නිලධාරි පිරිසක් සමගයි.

එහිදී මෙරට මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කරන අතරතුර සුප‍්‍රසිද්ද ‘ඩේසි ආච්චිගේ මැණික් මල්ල’ සම්බන්ධයෙන්ද විමසීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

Post a Comment

0 Comments