ජනතාව අතර පැතිර යන වෛරස් උණක් පිළිබඳව සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීම්.

 


මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

එහි රෝග ලක්ෂණ අතරට උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස ඇතුළත්.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

Post a Comment

0 Comments