නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ඔහුගේ නම සභාවට යෝජනා කළ අතර එම යෝජනාව අමාත්‍ය විජිත හේරත් විසින් අනුමත කළේය.
0 Comments