නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) සිදු කිරීමට නියමිතව තිඛෙනවා.
ඒ අනුව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී දිවුරුම්දීමට නියමිත බව සඳහන්.
අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
0 Comments