ජනපති අනුර සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා.


ඉන්දීය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මැදුරේදී පවත්වා තිබෙනවා.

Post a Comment

0 Comments