අස්වැසුම අලුතෙන් ඉල්ලා අලුයම සිට ඉතා දීර්ඝ පෝලිම්..

 


දෙවන අදිරය යටතේ අස්වැසුම ලබා ගැනිම සදහා ලියාපදිංචි විම සදහා වතුකරයේ අඩු අදායම්ලාභින් (03) දින අලුයම 4 සිට නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

(02) දිනයේදි තම කාර්යාලය වෙත අයදුම්පත් රැගෙන පැමිණි විශාල පිරිසකගේ අයදුම්පත් භාරගත් බවත්, (03) දිනයේද අයදුම්පත් භාරදිම සදහා පොලිම් වල රැදි සිටින සියළු දෙනාගේ අයදුම්පත් අනෙකුත් දෛනික කටයුතු වලට බාධාවක් නොවසේ භාර ගැනිමට පියවර ගෙන ඇති බවයි නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

Post a Comment

0 Comments