පුනරුදයෙන් තවත් ජයක්.. Moods’s ශ‍්‍රී ලංකාව උඩට උස්සයි…

 


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩීස්’ විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ඉහල දමා ඇත.

Ca මට්ටමේ සිට Caa1 දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නංවන ලද බව ඔවුන් නිවේදනය කරයි.

Post a Comment

0 Comments