2024 වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර ඇත.
ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව වනිදුට හිමිව ඇත්තේ අංක 9 වන ස්ථානයයි.
රෝහිත් ෂර්මාට කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර මෙහි ඉන්දීය කණ්ඩායමේ සිව්දෙනෙකු නම් කර ඇත.
එමෙන්ම, කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු නම්කර නොමැත.
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් 2024 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාවට එරෙහිව තරග කළේ ය.
0 Comments