පාස්පෝට් තවමත් මාස 5-6 ප‍්‍රමාදයි.. වරද ගිය ආණ්ඩුවේ..

 


අද විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.

විදේශ ගමන් බලපත‍්‍ර ඉල්ලා ඇති ඇතැමුන්ට එය මාස පහක පමණ ප‍්‍රමාදයක් ඇති බවත් ඒ මහතා කියයි.

මීට හේතුව මීට පෙර පාලකයන් විසින් ගත් වැරදි තීන්දුවක ප්‍රතිඵලයක් බවත් එනිසා විදේශ ගමන් බලපත්‍රය ඇනවුම් කොට මාස පහ හයක් බලා සිටීමට ජනතාවට සිදුව ඇති බව ද ඇමතිවරයා කීය.

Post a Comment

0 Comments