පළාත් පාලන ඡන්ද විමසීම ලබන මාර්තු මස අග හෝ අප්‍රේල් මුල දී පැවැත්වීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා
එසේම ඊට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන 17 වනදා සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක නිරත වන බවයි ඔහු කියා සිටියේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (11) පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
0 Comments