අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද යෝෂිත රාජපක්ෂ අද්ද්දා (27) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
බෙලිඅත්ත ප්‍රදේශයේදී ඔහු අද අත්අඩංගුවට ගන්නේ ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණ චෝදනා මතයි.
0 Comments