“මම පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ.. හිරේ යන්නේ මල්ලිලා..” – යෝෂිත බලන්න නාමල් අයියා වහා එයි.


අද (25) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ බැලීමට ය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඒ අනුව පොලීසිය දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කිරීමට දරන මහන්සිය පාතාලය මර්ධන කිරීමටත් යෙදවුවහොත් එය හොද බව ඒ මහතා සදහන් කළේ ය.

Post a Comment

0 Comments