ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න.

 


විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධවයි.

ඒ අනුව, උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇත.


Post a Comment

0 Comments