ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම සියයට පනහකින් අඩු කරන බවයි.
ඒ අනුව ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බව ජනාධිපතිවරයා සදහන් කළේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක් වෙමින් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතිවරයා සදහන් කළේ ජාතිවාදයට හෝ ආගම්වාදයට යළි මේ බිමේ කිසිදු ඉඩක් නොමැති බව ය.
0 Comments