නාමල් විත්ති කූඩුවට කැදවයි..


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළැඹෙන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

ඒ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බලමිනි.

Post a Comment

0 Comments