බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට.


බටලන්ද කොමිසමේ වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද(11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරු​ව ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර තීරණය කරන බවයි.


Post a Comment

0 Comments