නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336හි තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව අද මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වේ.
එම කාලසීමාව දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එමෙන්ම, නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවද එම කොමිසම වැඩිදුරටත් සදහන් කළා.
0 Comments