අද (10) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් අද (10) දිනයේ හිරු මුදුන්වන ප්‍රදේශ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, හෙට දින දහවල් 12:11 ට හත්තිකුච්චි, කලංකුට්ටිය, හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව, හබරණ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.
0 Comments