රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ලබා දුන් පාසල් නිවාඩුව පසුගිය 12 වනදා සිට ක්‍රියාත්මක වුණා.
අදින් ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා දක්වා ක්‍රියාත්මකයි.
0 Comments