ඇපල් සහ මෙටා සමාගම්වලට ඩොලර් මිලියන ගණනක දඩයක් පනවයි.


ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට යුරෝපා සංගමය විසින් දඩයක් පනවා තිබෙනවා.

ඒ අනුව ඇපල් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් 228ක් වශයෙන් දඩ පනවා තිබෙනවා. 

ඒ, එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව මෙම දඩය පනවා ඇති බවයි.

Post a Comment

0 Comments