මෙවර පළාත් පාලන මැතිවරණයට ඇඹිලිපිටිය නගර සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව, කුරුවිට ප්‍රාදේශීය සභාව, අනුරාධපුර නගර සභාව, මැද දුම්බර ප්‍රාදේශීය සභාව, මාවනැල්ල ප්‍රාදේශීය සභාව සදහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් තරග කරන අතර, මීට අමතරව කල්පිටිය ප්‍රාදේශීය සභාවට හා හෝමගම ප්‍රාදේශීය සභාවට ස්වාධීන ලැයිස්තු වලින්ද, රත්නපුර ප්‍රාදේශීය සභාවට ජා.නි පෙ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජිතයින් එක් අයෙකු බැගින් ඇතුළත්ව සිටී.
0 Comments