දෙමළ භාෂාවෙන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශංසා කරමින් අමාත්‍ය බිමල් රත්නායක මෑතකදී ඔහු සිය X සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක් පළ කර තිබේ.
පොලිසිය විසින් නිකුත් කරන ලද දෙමළ ප්‍රකාශයක ස්කෑන් කළ පින්තූරයක් සිය X ගිණුමේ පළ කරමින් භාෂා ප්‍රතිපත්තිය මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු සිය ස්තූතිය පොලිස්පතිවරයාට පළ කර තිබේ.
රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව රජයේ සේවාවන් සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ලබා දීම අනිවාර්ය කර තිබුණද එවැන්නක් සිදුකිරීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වී තිබිණි.

The post ඇමති බිමල්ගෙන් පොලිසියට මල් මිටක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/g9zDoYT
0 Comments