චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වසර 16කට පසු පසුගිය වසර අවසානයේ සිට චිකුන්ගුන්‍යා විශාල වසංගතයක් ලෙසින් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නිලීකා මලවිගේ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

0 Comments