හම්බන්තොට ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  - 9236  සභික (8)

සමගි ජන බලවේගය - 5349   සභික (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3091  සභික (2)

සර්වජන බලය - 812 - සභික (1)


Post a Comment

0 Comments