හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.


ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6133 -  සභික (9)

සමගි ජන බලවේගය - 3159  සභික (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1820 සභික (2)

සර්වජන බලය - 1487 - සභික (2)

ජාතික නිදහස් පෙරමුණ - 993 සභික (1)

එක්සත් ජාතික පක්ෂය - 940 සභික (1)


Post a Comment

0 Comments