අරුණ නවතියි! ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම ඉවතට!


ලෝක සහය දිවීමේ සැණකෙළියේදී මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයේ මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩාය‍මට තරගය නිමා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක මීටර් 400 සඳහා සහභාගි වූ අරුණ දර්ශන ආබාධයක් නිසා තරගය අතරමඟ නතර වුණි.

එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය නිමා නොකර තරගයෙන් ඉවත් වීමට සිදු වූවා.


Post a Comment

0 Comments