ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් මහ තරගය අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.
තරගාවලියට අදාළව පැවති තරගවලින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන තෙක් තරග දෙකක් ජය ගැනීමට සමත්ව තිබුණා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ අද තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බවයි.
0 Comments