තුනුක්කායි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.

 


මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1594  සභික (4)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1082  සභික (3)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 804  සභික (2)

සමගි ජන බලවේගය - 605   සභික (1)

ජාතික ජන බලවේගය  - 492  සභික (1)

Post a Comment

0 Comments