ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයකට එළඹීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.
දෙරට අතුර යුධමය තත්ත්වය පැවති කාලයේදී WTI වර්ගයේ බොරතෙල් බැරලක මිල ඩොලර් 75 සීමාව ඉක්මවීය.
සටන් විරාමටෙන් දිනකට පසු එය ඩොලර් 67 සීමාව දක්වා පහත බැස තිබේ.
0 Comments