ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාට යාපනය ප්‍රදේශයේදී දැඩි විරෝධතාවයක් එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් ඔහු වාහනයේ නංවා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත.
යාපනයේ චෙම්මනි සමූහ මිනී වල සම්බන්ධයෙන් පැවැත්වුනු විරෝධතාවක් සදහා එක්වීමට ගිය අවස්ථාවේ මෙම විරෝධය එල්ල වී ඇත.
මේ සිදුවීමට සාධාරණය ඉටුකිරීමට කටයුතු නොකල බව පවසමින් විරෝධතාකරුවන් ඇමතිවරයාට සිය විරෝධය පල කලහ.
0 Comments