හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් විමර්ශනයක්.


හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නෙලුපුලී ලංකා පුර මෙනවිය හමුවේ මේ බව දන්වා සිටීයි.

හිටපු ජනපතිට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන පොදු දේපළ පනත ප්‍රකාරව සිදු කරනු ලබන බැවින් ඊට අදාළ චෝදනා ගොනු කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

Post a Comment

0 Comments