සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් විය.
පන්දු 20කින් වාර්තා වුණු ඔහුගේ අර්ධ ශතකයට 4 පහර 9ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඔහු වාර්තා කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය බවට මෙය පත් විය.
0 Comments