පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා.
ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව අද (28) දින පෙනී නොසිටීම හේතුවෙන්.
0 Comments